වලාකුළු පෙනෙන තරම් සැහැල්ලුද?
ලස්සන නිල් පාට අහසක සැහැල්ලුවෙන් පාවෙන වලාකුළු පොදියක් දිහා බලන් ඉද්දි හිතෙන්නේ ඒවා මොන තරම් සැහැල්ලුද කියලා නේද? ඒත් පොළොවට පෙනෙන ඒ සැහැල්ලුව ඇත්තෙන්ම වලාකුලක් තුල නැත. වලාකුලක අන්තර්ගත වන්නේ කුඩා ජල බිඳිති වේ. එනම් ඒවාට කුඩා ස්කන්ධයක් තිබිය යුතුය. මෙලෙස ඉතා කුඩා ස්කන්ධයක් සහිත ජල බිඳිති ගැනිය නොහැකි තරමක් එක වී සැකසෙන වලාකුලක් කොහොමටවත් සැහැල්ලු දෙයක් විය නොහැක. වලාකුළු සමූහයක් සාමන්‍යය ආසන්න…
View On WordPress
Sarah Amiri
Emirates Scientists Council හි සාමාජිකාවක් වන Sarah Amiri එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම අඟහරු ගවේෂණ ව්‍යාපෘතියෙහි නියෝජ්‍යය ව්‍යාපෘති කළමණාකාරවරියක් ද උසස් තාක්ෂණික විද්‍යාව පිළිබඳව කැබිනට් අමාත්‍යවරිය ද වේ. වයස අවුරුදු 32කි. පරිගණක විද්‍යාව පිළිබඳව උපාධිධාරිණියකි.
ඔවුන් තවදුරටත් තම අයිතිවාසිකම් හෝ හැකියාවන් පිළිබඳව කටමැත දොඩවමින් කාලය නාස්ති කරමින් නොසිට තමන් කව්දැයි ලොවට පෙන්වමින් සිටී. ☺️
“Two possibilities exist: either we are alone in the universe or not. both are equally terrifying” -Arthur C. Clarke
Big Ear Radio Telescope, Ohio State
1977 අගෝස්තු 15 වන දින එක්සත් ජනපදයේ ඔහියෝ සරසවියට අයත් Big Ear රේඩියෝ දුරේක්ෂය විසින් ලබා ගත් මුද්‍රිත දත්ත පත්‍රිකා නිරීක්ෂණය කරමින් සිටි Jerry Ehman හට විශ්මයජනක දෙයක් නිරීක්ෂණය වනවා. ඒ අසාමාන්‍ය රේඩියෝ සංඥාවක් වෙත ඔහුගේ අවධානය යොමු…
View On WordPress
කාන්තාවන් විසින් කෙලෙසූ පිරිමි ජීවිත
හිංසනය සෑම විටම සිදුවන්නේ පුරුෂයා විසින් කාන්තාව වෙත ද? ප්‍රශ්න කළ යුතු කාලයක් එළැඹ තිබේ. මේ ලිංගික සමානාත්මතාව පිළිබඳව වැඩි වැඩියෙන් සංවාද කල යුතු කාලයයි.
ලිංගික හිංසනයක් වැනි අතිශය සංවේදී කාරණයකදී හිංසනයට ලක් වූවන් අනුකම්පාවට ලක් වීමත් හිංසනයන් සිදු කරන්නවුන් සමාජයේ වෛරයට ලක් වීමත් ස්වභාවයෙන්ම සිදු වන්නකි. සැබැවින්ම ලිංගික “හිංසනයන්” වැනි ක්‍රියාවන් ශිෂ්ඨ සම්පන්න සමාජයක සිදු නොවිය යුතු දේවල්…
View On WordPress
නිදුකින් ජීවත් විමේ කලාව.
අපගේ මන්දාකිණිය දරා සිටිනා අප නොදන්නා ශිෂ්ඨාචාරයන්
ශිෂ්ඨාචාරයක් ලෙස පෘථිවිය සීමාව නොකර ගනිමින් මනුෂ්‍ය වර්ගයා විශ්ව ගවේෂකයන් වීමත් සමඟ අපට ඇති වූ ගැටලුව නම් මේ විශ්වය තුල අප හුදකලා ද යන්නයි. හුදකලා නැති නම් අපගේ අසල්වාසීන් තවමත් අපට හමු නොවුනේ ඇයි ද යන්නයි. මේවා හුදු ප්‍රශ්නම පමණක් කර නොගනිමින් නැවත නැවතත් මේ විශ්වය විද්‍යාවෙන් ගවේෂණය කරන මිනිසුන් නිරන්තරයෙන්ම මේවාට පිළිතුරු සොයමින් සිටී. විශ්වය තුල ජීවයක් ඇති වීමේ සම්භාවිතාව අපට ප්‍රශ්න කල…
View On WordPress
ස්වභාවිකත්වයේ රිද්මය සමඟ ඒකාත්මික වන්න… Lao Tzu- Taoism
තාඕවාදය යනු චීන සම්භවයක් සහිත දාර්ශනික සම්ප්‍රදායක් වන අතර එය ලොව පුරා ප්‍රචලිත ජීවන දර්ශනයක් ද වනවා. Lao Tzu ගේ ස්වාභාවිකත්වයට සම්බන්ධ ඉගැන්වීම් නිසාම තාඕ ඉගැන්වීම් ආගමික දෘෂ්ඨියකින් අදහන මිනිසුන් පවා දැකිය හැකිය. ඒ කෙසේ වෙතත් දර්ශනයක් ලෙස තාඕවාදයෙන් අපටද උගත හැකි දෑ බොහොමයකි. මේ ඉන් කිහිපයකි.
Lao Tzu අන් අය පිළිබඳව දැනීම…
View On WordPress
සංතෘෂ්ඨිය පිරි ජීවිතයක් Seneca
Lucius Annaeus Seneca රෝම දාර්ශනිකයෙකි. රාජ්‍යතාන්ත්‍රිකයකු සහ ලේඛකයකුද වන Seneca ගෙන් ජීවිතයේ සංතෘෂ්ඨිය මතු කර ගන්නා කලාව උගනිමු.
https://dailystoic.com/seneca/ ඉදිරියට පැමිණෙන ඕනෑම දෙයක් පිළිගැනීමට සූදානම් වීම.
මිනිස් මනස ස්වභාවිකවම ඍණාත්මකතාවට නැඹුරුය. එහි අදහස අප එයට ඉඩ දිය යුතුය යන්න නොවේ. අප රිදෙන තරමට වඩා බියට පත් වෙමු. යථාර්ථයට වඩා වේදනාවක්…
View On WordPress
NASA අභ්‍යාවකාශ වික්‍රමයන් හි අප්‍රසිද්ධ වීරවරියන් III
පෘථිවි අභ්‍යාවකාශ මෙහෙයුම් හි තවමත් පෙරගමන්කරුවා වන්නේ ඇමෙරිකාවයි. ලෝක ඉතිහාසය වෙනස් කල ඇමෙරිකානු අභ්‍යාවකාශ මෙහෙයුම් පිටුපස නිහඬ දක්ෂයින් රැසක් ද වේ. 1969 දී සිදු වූ සඳ තරණයේ ද නිතර කියවෙන අපි දන්නා නම් කිහිපය අතර නිතර නම් නොකියවෙන ඇති දක්ෂයින් රැසක් වේ. කේතකරණයෙන් මිනිසාව සඳ වෙත රැගෙන ගිය එවැනි දක්ෂ චරිතයක් ගැනයි මේ ලිපිය.
Margaret Hamilton
Margaret Hamilton යනු ඇමෙරිකානු පරිගණක…
View On WordPress
නැවත නැවතත් පෘථිවිය අමතන අත්භූත රේඩියෝ සංඥා
“Fast Radio Bursts”
FRB රේඩියෝ සංඥා එසේත් නැතිනම් Fast Radio Bursts, විශ්වයේ අත්භූත රේඩියෝ සංඥාවන් කාණ්ඩයකි. ප්‍රථම වරට FRB සංඥාවන් හඳුනා ගනු ලබන්නේ 2007 වසරේදීයි. මේවා පිළිබඳව තවමත් ඇත්තේ මතවාද කිහිපයක් පමණක් වන අතර තවමත් පැහැදිලි කර ගත නොහැකි ගැටළු කිහිපයක් FRB තරංගයන් අපට ඉතිරි කර තිබේ. නියුට්‍රෝන තාරකාවන්ගේ සිට පිටසක්වල ජීවීන් වෙත දිවෙන මෙම මතවාදයන් තවමත් විවාදාත්මක තත්වයක පවතී. මේ දක්වා…
View On WordPress
අපගේ රුධිරය අප ගැන පවසන අපූරු තොරතුරු
අද ලෝක රුධිර දායකයින්ගේ දිනයයි. මේ ලිපිය හදිසියේම ලියන්න හිතුවේ එය සිහි කිරීමක් හැටියටයි. මුලින්ම කියන්න ඕනේ මේක විද්‍යාත්මක ලිපියක් නම් නෙමෙයි. මේක විශ්වාසයන් සම්බන්ධ ලිපියක්. අප මොන තරම් විද්‍යාත්මක, තර්කානුකූල පුද්ගලයින් වුනත් අපි කවුරුත් මොනයම් ක්‍රමයකට හෝ අප තුල සැඟවී ඇති ගති ලක්ෂණ, හොඳ සහ නරක පිළිබඳව අපැහැදිලි හෝ අවබෝධයක් ලබා ගැනීමට කැමැත්තක් දක්වනවා. ලංකාව, ඉන්දියාව වගේ රට වල පුද්ගල…
View On WordPress